කුලියාපිටිය
2024 නව අධ්‍යන වර් ෂය සඳහා 6 ශ්‍රේණියට නවක සිසුන් පිළිගැනීම 2024 පෙබරවාරි 22 දින විද්‍යාල පරිශ්‍ර යේදී සිදුවුණි.
2024 නව අධ්‍යන වර් ෂය සඳහා 1 ශ්‍රේණියට නවක සිසුන් පිළිගැනීම 2024 පෙබරවාරි 19 දින විද්‍යාල පරිශ්‍ර යේදී සිදුවුණි.
අත් අකුරු හා භාෂාවේ ශිල්පීය ක්‍රම තරඟාවලියේ
කලාප ක්‍රීඩා තරගාවලියේ දී වයස 12 න් පහළ දුර පැනීමේ ඉසව්වෙන් 6 ශ්‍රේණියේ කවිෂ්ක සිසුවා ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලදී.