| පාසල ආරම්භ වූ දිනය | 1905 |
|---|---|
| පාසල රජයට පවරා ගත් දිනය | 190705.16 |
| පාසල බාලක බාලිකා ලෙස කොටස් දෙකකට බෙදීම | 1918.05.21 |
| පාසල් වර්ගය | 1AB |
| පාසල් අංකය | 1C |
| සංගණන අංකය | 17616 |
| පාසල සතු භුමියේ ප්‍රමාණය | අක්කර 4 |
| පාසල පිහිටි පළාත | වයඹ |
| දිස්ත්‍රික්කය | කුරුණෑගල |
| කලාපය | කුලියාපිටිය |
| කොට්ඨාසය | දහනැක්ගෙදර |
| ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය | පඬුවස්නුවර(බටහිර) |
| ග්‍රාම සේවක වසම | දහනැක්ගෙදර |
| ග්‍රාම සේවා කොට්ඨාස අංකය | |
| මුළු ශ්‍රේණි ගණන | 13 |
| මුළු පන්ති ගණන | 15 |
| 2024 මාර්තු මාසයට මුළු ශීෂ්‍ය ගණන | 508 |
| 2024 මාර්තු මාසය වන විට මුළු ගුරුවරුන්ගේ ගණන | 31 |
| පාසලේ වර්ණය | කහ, මෙරොන් |






