කුලියාපිටිය
2024 නව අධ්‍යන වර් ෂය සඳහා 6 ශ්‍රේණියට නවක සිසුන් පිළිගැනීම 2024 පෙබරවාරි 22 දින විද්‍යාල පරිශ්‍ර යේදී සිදුවුණි.
2024 නව අධ්‍යන වර් ෂය සඳහා 1 ශ්‍රේණියට නවක සිසුන් පිළිගැනීම 2024 පෙබරවාරි 19 දින විද්‍යාල පරිශ්‍ර යේදී සිදුවුණි.
අත් අකුරු හා භාෂාවේ ශිල්පීය ක්‍රම තරඟාවලියේ
සමස්ත ලංකා දෙවන ස්ථානය දින් ගත් අප පාසලේ 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබන ජේ.එම්.හිමංසා දිනෙති ශිෂ්‍යාවට අපගේ උණුසුම් සුභ පැතුම්..