2024 වර් ෂය සඳහා හය ශ්‍රේණිය ඇතුළත් කරගැනීම.

2024 වර් ෂය සඳහා පළමු ශ්‍රේණිය ඇතුළත් කරගැනීම.

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

නියෝජ්‍ය විදුහල්පති පණිවිඩය

ජේ.එම්.අයි.එන්.ජේ. මුදලිගේ මහතා

කුලියාපිටිය අධ්‍යාපන කලාපයේ දහනැක්ගෙදර අධ්‍යාපන කොට්ඨාශයට අයත් අප පාසල වසර 119 ක ඉතිහාසයකට හිමිකම් කියන, සොබාව සෞන්දර්යයෙන් අනූන පරිසරයක පිහිටි, ප්‍රාථමික සිට උසස් පෙළ දක්වා සිසු දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන වටිනා සිප්මංසලකි. ජාතික පොදු අරමුණු වලට එකඟව මූලික නිපුණතා වලින් පරිපූර් ණ වූ, නව තාක්ෂණික නිපුණතා වලින් සමන්විත, තමාටත් පරිසරයටත් ආදරය කරන, අනාගත අභියෝග ජයගත හැකි පුරවැසියෙකු බිහිකිරීම අප පාසලේ අභිප්‍රායයි. විෂය හා විෂය බාහිර ක්‍රියාකාරකම් තුළින් පරිපූර් ණ පෞරුෂයක් සහිත දරුවෙකු බිහිකිරීම අපගේ කාර්යභාරය යි. ඒ සඳහා කැපවෙන අධ්‍යයන  අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ සියලුම දෙනාට දූ දරුවන් ට හා දෙමාපියන් ට මාගේ ප්‍රණාමය පුදකිරීමට මෙය අවස්ථාවක් කරගනිමි.

ජේ.එම්.අයි.එන්.ජේ. මුදලිගේ මහතා
නියෝජ්‍ය විදුහල්පති
කුලි/ජයසේන රාජකරුණා මහා විද්‍යාලය.