කුලියාපිටිය
2024 නව අධ්‍යන වර් ෂය සඳහා 6 ශ්‍රේණියට නවක සිසුන් පිළිගැනීම 2024 පෙබරවාරි 22 දින විද්‍යාල පරිශ්‍ර යේදී සිදුවුණි.
2024 නව අධ්‍යන වර් ෂය සඳහා 1 ශ්‍රේණියට නවක සිසුන් පිළිගැනීම 2024 පෙබරවාරි 19 දින විද්‍යාල පරිශ්‍ර යේදී සිදුවුණි.
ප්‍රශස්ත අධ්‍යාපනයක් තුළින් විශිෂ්ට දරුවෙක්.
ජාතික පොදු අරමුණු වලට එකඟව මූලික නිපුණතා වලින් පරිපූර්ණ වූ නව තාක්ෂණික නිපුණතා වලින් සමන්විත තමාටත් පරිසරයටත් ආදරය කරන අනාගත අභියෝග ජයගත හැකි පුරවැසියෙකු බිහිකිරීම.