2024 වර් ෂය සඳහා හය ශ්‍රේණිය ඇතුළත් කරගැනීම.

2024 වර් ෂය සඳහා පළමු ශ්‍රේණිය ඇතුළත් කරගැනීම.

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

 

සැරදේවා නිති දිය දද නංවා //

දහනැක් ගෙදර' ප විදුහල් මාතා //

සැම දින සත් කිරි පොවන අපේ

මව වෙත තුති මල් පොකුරු පිපේ //

ගුණ නැණයෙන් පිරි හෙළ රුහිරෙන් දිලි

ඔබ දරු කැළ යහමගෙහි යවා

සැරදේවා නිති දිය දද නංවා

දහනැක් ගෙදර' ප විදුහල් මාතා //

හෙළ දිවයින දිනු හරි හෙළයින් ලෙස

යුතුකම ගැන දිවි වුවද පුදා

කළ ගුණ සැලකුම පැහැදිලි කරලුම

නෙක ගුණ සමරමු මවගෙ සදා //