13 න් වසරක අඛණ්ඩ අධ්‍යාපනයක් සහතික කරමින් අප පාසලේ 13 වසර දක්වා අධ්‍යන කටයුතු සිදු කරන අතර,
- කලා
විෂයධාරව යටතේ එම අධ්‍යන කටයුතු ක්‍රියාත්මක වෙයි.
| කලා විෂයධාරාව | |
| සිංහල භාෂාව හා සාහිත්‍ය | ආර්ථික විද්‍යාව |
| ඉතිහාසය | සන්නිවේදන හා මාධ්‍ය අධ්‍යනය |
| ඉංග්‍රීසි | භූගෝල විද්‍යාව |
| චිත්‍ර | නර් තනය |
| සංගීතය | රංග කලාව |






