2024 වර් ෂය සඳහා හය ශ්‍රේණිය ඇතුළත් කරගැනීම.

2024 වර් ෂය සඳහා පළමු ශ්‍රේණිය ඇතුළත් කරගැනීම.

page-header-1900x320.jpeg
page-header-1900x320.jpeg

1907-1916

ජේ.ඒ.ඩී.බංඩා මහතා

ජේ.ඒ.ඩී.බංඩා මහතා 1907.05.16 සිට 1916.04.03 දක්වා කාලය තුළ විදුහල්පති වශයෙන් සේවය කරන ලදී.

1916-1916

ඩබ්.ඒ.සෙනරත්න මහතා

ඩබ්.ඒ.සෙනරත්න මහතා 1917.05.24 සිට 1918.06.09 දක්වා කාලය තුළ විදුහල්පති වශයෙන් සේවය කරන ලදී.

1918-1919

කේ.කිරිබණ්ඩා මයා

කේ.කිරිබණ්ඩා මයා 1918.06.09 සිට 1919.07.01 දක්වා කාලය තුළ විදුහල්පති වශයෙන් සේවය කරන ලදී.

1919-1937

එන්.පුංචි සිංඤ්ඤා් මහතා

එන්.පුංචි සිංඤ්ඤා් මහතා 1919.07.01 සිට 1937.03.31 දක්වා කාලය තුළ විදුහල්පති වශයෙන් සේවය කරන ලදී.

1937-1948

පී.බී.රාජපක්ෂ මහතා

පී.බී.රාජපක්ෂ මහතා 1937.03.31 සිට 1948.09.30 දක්වා කාලය තුළ විදුහල්පති වශයෙන් සේවය කරන ලදී.

1948-1953

එල්.කේ.ජයාන්දර මහතා

එල්.කේ.ජයාන්දර මහතා 1948.10.01 සිට 1953.09.30 දක්වා කාලය තුළ විදුහල්පති වශයෙන් සේවය කරන ලදී.

1953-1953

එස්.පී.මාරසිංහ මහතා

එස්.පී.මාරසිංහ මහතා 1953.09.02 සිට 1953.12.31 දක්වා කාලය තුළ විදුහල්පති වශයෙන් සේවය කරන ලදී.

1954-1957

එච්.ඒ.ඒ.ආරිය කුමාර මහතා

එච්.ඒ.ඒ.ආරිය කුමාර මහතා 1954.01.01 සිට 1957.09.01 දක්වා කාලය තුළ විදුහල්පති වශයෙන් සේවය කරන ලදී.

1957-1964

බී.එම්.දසනායක මයා

බී.එම්.දසනායක මහතා1957.09.01 සිට 1974.06.13 දක්වා කාලය තුළ විදුහල්පති වශයෙන් සේවය කරන ලදී.

1964-1968

බි.එම්.සිරිවර් ධන මහතා

බි.එම්.සිරිවර් ධන මහතා 1964.06.13 සිට 1978.10.17 දක්වා කාලය තුළ විදුහල්පති වශයෙන් සේවය කරන ලදී.

1968-1969

පී.එම්.ජේ.පතිරාජ මහතා

පී.එම්.ජේ.පතිරාජ මහතා 1968.10.17 සිට 1969.09.01 දක්වා කාලය තුළ විදුහල්පති වශයෙන් සේවය කරන ලදී.

1969-1970

එන්.ටී.කරුණාතිලක මහතා

ඇන්.ටී.කරුණාතිලක මහතා 1969.09.01 සිට 1970.07.15 දක්වා කාලය තුළ විදුහල්පති වශයෙන් සේවය කරන ලදී.

1970-1970

ඩී.එම්.අනුර දසානායක මහතා

ඩී.එම්.අනුර දිසානායක මහතා 1970.07.15 සිට 1970.08.05 දක්වා කාලය තුළ විදුහල්පති වශයෙන් සේවය කරන ලදී.

1970-1973

එස්.ඩබ්.ප්‍රේමරත්න මහතා

එස්.ඩබ්.ප්‍රේමරත්න මහතා 1970.08.05 සිට 1973.03.01 දක්වා කාලය තුළ විදුහල්පති වශයෙන් සේවය කරන ලදී.

1973-1974

ඩී.එම්.අනුර දිසානායක මහතා

ඩී.එම්.අනුර දිසානායක මහතා 1973.03.01 සිට 1974.03.18 දක්වා කාලය තුළ විදුහල්පති වශයෙන් සේවය කරන ලදී.

1981-1982

එච්.එම්.පියසේන මහතා

එච්.එම්.පියසේන මහතා 1981.12.31 සිට 1982.02.15 දක්වා කාලය තුළ විදුහල්පති වශයෙන් සේවය කරන ලදී.

1982-1985

පී.එම්.සෝමතිලක හේරත් මහතා

පී.එම්.සෝමතිලක හේරත් මහතා 1982.02.15 සිට 1985.03.07 දක්වා කාලය තුළ විදුහල්පති වශයෙන් සේවය කරන ලදී.

1998 - 2003

එච්.එම්.පියසේන මහතා

එච්.එම්.පියසේන මහතා 1985.03.07 සිට 1987.01.05 දක්වා කාලය තුළ විදුහල්පති වශයෙන් සේවය කරන ලදී.

1987-1987

එච්.එම්.ප්‍රඥාරත්න මහතා

එච්.එම්.ප්‍රඥාරත්න මහතා 1987.01.05 සිට 1987.02.01 දක්වා කාලය තුළ විදුහල්පති වශයෙන් සේවය කරන ලදී.

1987-1991

ජේ.එම්.පියසේන මහතා

ජේ.එම්.පියසේන මහතා 1987.02.01 සිට 1991.06.19 දක්වා කාලය තුළ විදුහල්පති වශයෙන් සේවය කරන ලදී.

1991-1995

ඩී.එම්.එම්.බී.ප්‍රේමරත්න මහතා

ඩී.එම්.එම්.බී.ප්‍රේමරත්න මහතා 1991.06.19 සිට 1995.03.23 දක්වා කාලය තුළ විදුහල්පති වශයෙන් සේවය කරන ලදී.

1995-2002

බී.එම්.ඩී.බි.බන්නැහැක මහතා

බී.එම්.ඩී.බි.බන්නැහැක මහතා 1995.03.23 සිට 2002.09.19 දක්වා කාලය තුළ විදුහල්පති වශයෙන් සේවය කරන ලදී.

2002-2010

ඩබ්.එච්.එම්.ආර්.විජේවර් ධන මහතා

ඩබ්.එච්.එම්.ආර්.විජේවර් ධන මහතා 2002.09.19 සිට 2010.01.06 දක්වා කාලය තුළ විදුහල්පති වශයෙන් සේවය කරන ලදී.

2011-2016

එච්.එම්.සූරියවංශ මහතා

එච්.එම්.සූරියවංශ මහතා 2011.01.17 සිට 2016.10.20 දක්වා කාලය තුළ විදුහල්පති වශයෙන් සේවය කරන ලදී.

2020-2022

එච්.එම්.සී.රාහුලරත්න මහතා

එච්.එම්.සී.රාහුලරත්න මහතා 2020-2022 දක්වා කාලය තුළ විදුහල්පති වශයෙන් සේවය කරන ලදී.