කුලියාපිටිය
2024 නව අධ්‍යන වර් ෂය සඳහා 6 ශ්‍රේණියට නවක සිසුන් පිළිගැනීම 2024 පෙබරවාරි 22 දින විද්‍යාල පරිශ්‍ර යේදී සිදුවුණි.
2024 නව අධ්‍යන වර් ෂය සඳහා 1 ශ්‍රේණියට නවක සිසුන් පිළිගැනීම 2024 පෙබරවාරි 19 දින විද්‍යාල පරිශ්‍ර යේදී සිදුවුණි.