IMG_E0393.jpeg
1.png
previous arrow
next arrow

අපේ පාසල වෙත සාදරයෙන් පිළිගනිමු !

Readmore
Readless

වයඹ පළාතේ පඬුවස්නුවර රාජධානියට සමීප සොභාව සෞන්දර්යයෙන් අනූන සුන්දර පරිසරයක පිහිටි අප පාසල නැණ ගුණ සපිරි පුරවැසියන් සිය දහස් ගණනක් රට දැයට තිළිණ කළ කීර්තිමත් විදුහල් මාතාවකි. විද්‍යාලයේ අධ්‍යාපන කටයුතු ප්‍රාථමික හා ද්විතියික අංශ දෙකක් යටතේ ක්‍රියාත්මක වේ.

ප්‍රශස්ත අධ්‍යාපනයක් තුළින් විශිෂ්ට දරුවෙක්.

දැක්ම

සහ

මෙහෙවර

ජාතික පොදු අරමුණු වලට එකඟව මූලික නිපුණතා වලින් පරිපූර්ණ වූ නව තාක්ෂණික නිපුණතා වලින් සමන්විත තමාටත් පරිසරයටත් ආදරය කරන අනාගත අභියෝග ජයගත හැකි පුරවැසියෙකු බිහිකිරීම.

2024 වර් ෂය සඳහා හය ශ්‍රේණිය ඇතුළත් කරගැනීම.

2024 වර් ෂය සඳහා පළමු ශ්‍රේණිය ඇතුළත් කරගැනීම.

සිසුන්

ගුරුවරුන්

සේවා කාලය - වසර

පන්ති කාමර

ජයසේන රාජකරුණා මහා විද්‍යාලය